🅲🅸🅽🅴🆂🆄🅱️🆉
104K subscribers
33 photos
11 links
Do you enjoy reading this channel?
placing ads on it?

To do this, follow three simple steps:

1) Sign up: https://telega.io/c/CineSubzMoviesOfficial
2) Top up the balance in a convenient way
3) Create an advertising post
Download Telegram
2024-01-20

ආයෙත් 55000 ක් හිටපු අපේ චැනල් එකටත් කොපි රයිට් වැදුනා.
තව අපි TV Update දුන්න Channel එකත් නැති උනා.
කරන්න දෙයක් නෑ යාලුවේ දුක තමයි.
තියෙන එකම සතුට ඔයාල අපිත් එක්ක ඉන්න එක තමයි .
එහෙනම් ආයෙම සෙට් වෙන්න අපේ අලුත් Channel එක්ක. ❤️


චැනල් වල ජොයින් වෙලා නැත්නම්
help කියල මේකට කමෙන්ට් එකක් දාන්න ලින්ක් එක ගන්න ඕන නම්.
🅲🅸🅽🅴🆂🆄🅱️🆉 pinned «2024-01-20 ආයෙත් 55000 ක් හිටපු අපේ චැනල් එකටත් කොපි රයිට් වැදුනා. තව අපි TV Update දුන්න Channel එකත් නැති උනා. කරන්න දෙයක් නෑ යාලුවේ දුක තමයි. තියෙන එකම සතුට ඔයාල අපිත් එක්ක ඉන්න එක තමයි . එහෙනම් ආයෙම සෙට් වෙන්න අපේ අලුත් Channel එක්ක. ❤️ චැනල් වල…»
Messages in this channel will no longer be automatically deleted
🔥🎁ඔන්න යාලුවනේ අපේ Movie / TV සීරිස් ලිනක්ස් දෙන 🤖බෝට්ව අපි දියුණු කරලා තියෙනවා දැන්.

😘සයිට් එකේ තියන ෆිල්ම් දෙන්න වගේම සයිට් එකේ නැති ෆිල්ම් ටීවී සීරිස් ඉල්ලන්නත් පුළුවන් දැන් ඉදලා ඔයාට.

😎කලින් රෙක්වෙස්ට් Group එකත් දැන් Open එකෙනුත් ලිනක්ස් ගන්න වගේම රික්වෙස්ට් කරන්නත් පුළුවන්.

😎එහෙනම් ඔයාලගේ කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවට විසදුමක් දීල තියෙනවා. රික්වෙස්ට් Group එක වහලා වහලා කියපු අයට ඔන්න දැන් හරි.

➡️ඉල්ලන පිළිවෙලට වගේම ,
➡️➡️ගොඩක් අය ඉල්ලන ෆිල්ම් ඉතා ඉක්මනින් ලබාදෙනවා අපි.
ඒ නිසා ඔයාගේ යාලුවන්ටත් විස්තරේ කියලා අදම ඇඩ් කරන්න.

එහෙනම් ජය වේවා. 💓 😎
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Whatsapp ඉන්න අපේ යාලුවන්ට ඔන්න දිනපතා Movies හා TV Series අප්ඩෙට්ස් ලබා ගන්න මෙ පහල ලින්ක් වලින් සෙට් වෙන්න යාලුවනේ.


😈😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈😈

➡️➡️➡️ https://whatsapp.com/channel/0029VaAPJm2CHDylOdPslm17


🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

➡️➡️➡️ https://whatsapp.com/channel/0029Vb6tfmS5K3zcLfY33f3w


🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

➡️➡️➡️ https://whatsapp.com/channel/0029Vb6KmZ94IBhO6suiKH07
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
ඔයත් කැමතිද මෙ වගෙ ෆිල්ම් වලට උපසිරසි හදන්න අපිත් එක්ක එකතු වෙන්න.

ඔයාලට අපි කරන හැටි කියලා දෙනවා වගේම මේකට අදාළ ගෙවීමකුත් අපි සිදුකරනවා.

අවශ්‍ය දේවල්
කාලය
කැමැත්ත
PC හෝ ලැප් එකක්
කුමන හෝ භාෂාවක් පිළිබද අමතර දැනුම



ඉතින් ඇත්තටම ආසාවෙන් කරන්න කැමති අපිත් එක්ක එකතු වෙන්න එකතු වෙන්න .

කැමැති අය මැසේජ් එකක් දාන්නකෝ


🧑‍💻👉👉 @cssubzadmin
⚡️ඔන්න අපි ලංකාවේ අයට විතරක් බලන්න පුලවන් වෙන්න වෙබ් එකක් අරන් ආවා.

විශේෂයෙන්ම මේකෙන් අයි පි එල් මැච් බලන්න පුළුවන්.
අයි පි එල් ටයිම් ටේබල් එක ඇඩ් කරලා තියෙන්නේ...
සුපිරිම ස්පොර්ට් චැනල් ගොඩක් පැය 24 ම බලන්න පුළුවන්.
නොමිලේ ලබාදෙන සේවාවක්.

⚠️ලංකාවේ අයට විතරයි බලන්න පුළුවන්.ලංකාවෙ උනාට එහි ෆයිල් / v2Ray දාගෙන බලන්න බැහැ.
⚠️ඔයාලගේ Data කැපෙනවා බලද්දී.

❤️ඉතින් වැඩේ හොද නම් Share කරලා සප් එකක් දෙන්නකෝ..

❤️ ලින්ක් Click Here
Please open Telegram to view this post
VIEW IN TELEGRAM